0
ලාංකීය බ්ලොග් ලියන්නන්ගෙන් සැදුම් ලත් "එකතුව" ක් විදියට මෙය හදුන්වන්න පුළුවන්. මෙහි ප්‍රදානම අරමුණ වනුයේ බ්ලොග් ලියන ඔබ සියලුම දෙනා එකතැනකට ඒකරාශී කරගැනීමයි. මෙමගින් අපිට මේ සයිබර් අවකාශයේ යම් හඩක් නගන ඔබ අප සියලුදෙනා එකිනෙකා හදුනා ගැනීමට. ඒ වගේම බ්ලොග් ලියන්නෙකු විදියට ඔබ මුහුණ දෙන ගැටළු වගේම බ්ලොග් සම්බන්දයෙන් ඕනෑම දෙයක් කතා කරන්නට ඔබට මෙහි ඉඩකඩ වෙන් වෙනවා. ඒ වගේම අපි අපේ මිතුරන් මෙම එකතුව වෙත හදුන්වා දෙන විට බ්ලොග් ලියන්නන් පමණක් එකතු කරගමු.

0 comments:

Post a Comment